මගේ නම කුංචන මාතොට ආරච්චි. 1979 වර්ෂයේ අම්පාර ප්‍රදේශයේ ජන්මලාභී වූ මම මූලික අධ්‍යාපනය සද්ධාතිසස විද්‍යාලයෙන් හා ඩී.එස්. සේනානායක විද්‍යලයෙන් ලබා ගතිමි. දැනට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාඩි පාඨමාලාවේ අවසන් පෙළ සිසුවෙකු වන මම රාජ්‍ය නිලධාරියෙකු ලෙස රජයේ ආයතනයක සේවය කරමි.
Monday, June 16, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment